Let us know your INTELLECTUAL PROPERTY issues ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

It could be about your invention or new product ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

It could be the design of your product ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

It could be the trademark or logo of your product or company ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

It could be about copyright of your creative work ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

It could be about Geographical Indication or Trade Secret ...

We are a team of intellectual property experts who would like to help you on intellectual property solutions.

Until we come up with a fully fledged website, please contact us via email.

helpdesk@ipsolutions.lk or Click this link.

Thank You.

IPSOLUTIONS.LK


1. බුද්ධිමය දේපල යනු කුමක්ද?
එය මානව බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ඕනෑම දෙයක් විය හැකිය.

2. ව්‍යවසායක් සතු මූලික බුද්ධිමය දේපළ කුමක් විය හැකිද?
නව නිපැයුම්, නවෝත්පාදන, කාර්මික සැලසුම්, වෙළඳ ලකුණු, ව්‍යාපාර පිළිබඳ රහස්‍ය තොරතුරු, වෙළඳ රහස්, නිර්මාණාත්මක සහ කලාත්මක වැඩ, දත්ත සමුදායන්, ...

3. පේටන්ට් බලපත්‍රයක් යනු කුමක්ද?
පේටන්ට් බලපත්‍රයක් යනු නව නිපැයුමක් සඳහා ලබා දී ඇති සුවිශේෂී අයිතියකි.
එය සාමාන්‍යයෙන් යමක් කිරීමට නව ක්‍රමයක් සපයන නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් හෝ ගැටලුවකට නව තාක්ෂණික විසඳුමක් ලබා දෙයි.
පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා, නව නිපැයුම පිළිබඳ තාක්ෂණික තොරතුරු පේටන්ට් බලපත්‍ර අයදුම්පතක් තුළ මහජනතාවට හෙළි කළ යුතුය.
more about patents ...

4. කාර්මික සැලසුමක් යනු කුමක්ද?
යම්කිසි භාණ්ඩයකට එහි බාහිරෙන් ලබා දී තිබෙන විසිතුරු පෙනීම සහ හැඩය වේ.
කාර්මික සැලසුමක් එහි හැඩය වැනි ත්‍රිමාන ලක්ෂණ හෝ එහි රටා, රේඛා හෝ වර්ණය වැනි ද්විමාන ලක්ෂණ වලින් සමන්විත විය හැක.
more about industrial designs ...

5. වෙළඳ ලකුණක් යනු කුමක්ද?
එක් ව්‍යවසායක භාණ්ඩ හෝ සේවා වෙනත් ව්‍යවසායකයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි ලකුණකි.
more about trademarks...